Reviva NILA Brightening Soap is a nourishing cleansing bar enriched with Niacinamide, Glycolic Acid, Indigo Powder, and Vitamin E to gently cleanse and refresh the skin. It helps remove dirt, excess oil, and impurities while improving the appearance of dull and uneven-looking skin. With regular use, this brightening soap helps promote a smoother, healthier-looking complexion, leaving your skin feeling soft, clean, and naturally radiant.
✨ Benefits
🌿 Gently cleanses the skin by removing dirt and impurities.
💙 Helps improve the appearance of dull and uneven-looking skin.
✨ Promotes a brighter and more radiant-looking complexion.
💧 Helps leave the skin feeling soft, smooth, and refreshed.
🌸 Enriched with Niacinamide and Vitamin E to help nourish the skin.
💖 Suitable for all skin types and ideal for daily use.
📝 How to Use
- Wet your face or body with clean water.
- Lather the soap well and gently massage onto the skin.
- Leave the foam on the skin for 3–4 minutes.
- Rinse thoroughly with clean water.
- For best results, use twice daily and follow with a moisturizer.
Reviva NILA Brightening Soap 80g
🌿 Reviva NILA Brightening Soap යනු Niacinamide, Glycolic Acid, Indigo Powder සහ Vitamin E වලින් සමන්විත සම පෝෂණය කරන Brightening Soap එකකි. මෙය සම මෘදු ලෙස පිරිසිදු කර දූවිලි, අතිරික්ත තෙල් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් සමේ අඳුරු හා අසමාන පෙනුම වැඩිදියුණු කර සමට මෘදු, පිරිසිදු සහ ස්වභාවික දීප්තියක් ලබා ගැනීමට උපකාරී වේ.
✨ ප්රතිලාභ
🌿 සම මෘදු ලෙස පිරිසිදු කර දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ.
💙 සමේ අඳුරු හා අසමාන පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
✨ සමට දීප්තිමත් හා ස්වභාවික පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
💧 සම මෘදු, සිනිඳු හා නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
🌸 Niacinamide සහ Vitamin E මගින් සම පෝෂණය කර සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
💖 සියලුම සම වර්ග සඳහා සුදුසු අතර දිනපතා භාවිතයටද සුදුසුය.
📝 භාවිතා කරන ආකාරය
- මුහුණ හෝ ශරීරය පිරිසිදු ජලයෙන් තෙත් කරන්න.
- Soap එක හොඳින් Foam කර සම මත මෘදු ලෙස ආලේප කරන්න.
- Foam එක මිනිත්තු 3–4ක් පමණ සම මත තබාගන්න.
- ඉන්පසු පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ඉවත් කරන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් භාවිතා කර අවසානයේ Moisturizer එකක් භාවිතා කරන්න.









