Reviva Akkar Fassi Red Clay Mask is made with premium Moroccan-inspired ingredients to help deeply cleanse the skin, absorb excess oil, and remove dirt and impurities. This nourishing clay mask helps improve the appearance of dull-looking skin, leaving your face feeling soft, smooth, refreshed, and naturally radiant. Suitable for both face and body, it supports a clearer, healthier-looking complexion with regular use.
✨ Benefits
🌿 Helps deeply cleanse the skin and remove impurities.
💧 Helps control excess oil for a fresh, balanced look.
✨ Promotes a naturally healthy-looking glow.
🫧 Helps improve the appearance of clogged pores and uneven skin texture.
🌸 Helps reduce the appearance of dullness and dark-looking areas.
💖 Suitable for all skin types, especially oily and combination skin.
📝 How to Use
🌸 For the Face
- Cleanse your face thoroughly using Reviva Soap or a gentle face wash.
- Apply an even layer of the mask to slightly damp skin.
- Avoid the eye and lip areas.
- Leave on for 10–15 minutes.
- Do not allow the mask to dry completely until it becomes hard.
- Rinse off with lukewarm water.
- Finish by applying a moisturizer.
- Use 2–3 times per week for best results.
🌺 For the Body
- Before bathing, apply an even layer to areas such as the neck, underarms, knees, elbows, back, and the external bikini area.
- Leave on for 15–20 minutes, then rinse thoroughly.
- After washing, apply Reviva Body Lotion or Reviva Body Butter to lock in moisture.
- Use 2–3 times per week to help keep the skin soft, smooth, and naturally radiant.
⚠️ Note: Please contact us via WhatsApp or phone for guidance before using this product.
Reviva Akkar Fassi Red Clay Mask 100g
මිල: රු. 1,500/-
🌿 Reviva Akkar Fassi Red Clay Mask එක උසස් තත්ත්වයේ Moroccan ආභාසය ලැබූ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අතර, සම ගැඹුරින් පිරිසිදු කර අතිරික්ත තෙල්, දූවිලි සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. මෙය සමේ මැලවුණු පෙනුම සහ අඳුරු බව අඩු කරමින් සම මෘදු, සිනිඳු හා ස්වභාවිකව දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. මුහුණට මෙන්ම ශරීරයටද භාවිතා කළ හැකි අතර, නිරන්තර භාවිතයෙන් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
✨ ප්රතිලාභ
🌿 සම ගැඹුරින් පිරිසිදු කර අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ.
💧 අතිරික්ත තෙල් පාලනය කර සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
✨ සමට ස්වභාවික දීප්තියක් ලබාදීමට උපකාරී වේ.
🫧 සමේ සිදුරු පිරිසිදු කර සමේ වයනය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
🌸 සමේ අඳුරු බව සහ මැලවුණු පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
💖 සියලුම සම වර්ග සඳහා සුදුසුය. (විශේෂයෙන් තෙල් සහිත හා මිශ්‍ර සම සඳහා)
📝 භාවිතා කරන ආකාරය
🌸 මුහුණ සඳහා
- මුලින්ම Reviva Soap හෝ මෘදු Face Wash එකකින් මුහුණ හොඳින් පිරිසිදු කරන්න.
- මුහුණ ටිකක් තෙතමනය තිබෙන විට Mask එක සමාන තට්ටුවක් ලෙස ආලේප කරන්න.
- ඇස් සහ තොල් වටා නොයොදන්න.
- මිනිත්තු 10–15ක් තබාගන්න.
- සම්පූර්ණයෙන්ම ගල් වගේ වියළෙන්න ඉඩ නොදෙන්න.
- මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
- අවසානයේ Moisturizer එකක් භාවිතා කරන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා සතියට 2–3 වතාවක් භාවිතා කරන්න.
🌺 ශරීරය සඳහා
- නාන්න කලින් බෙල්ල, අත් යට, දණහිස්, වැලමිට, පිට සහ Bikini Area (පිටත පමණක්) වැනි ස්ථානවල සමාන තට්ටුවක් ලෙස ආලේප කරන්න.
- මිනිත්තු 15–20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
- පසුව Reviva Body Lotion හෝ Reviva Body Butter භාවිතා කරන්න.
- සතියට 2–3 වතාවක් භාවිතා කළහොත් සම මෘදු, සිනිඳු සහ ස්වභාවිකව දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
⚠️ සටහන: මෙම නිෂ්පාදනය භාවිතා කිරීමට පෙර වැඩිදුර උපදෙස් සඳහා අපගේ WhatsApp හෝ දුරකථන මාර්ගයෙන් අපව සම්බන්ධ කර ගන්න.

Reviva Brightening Night Cream 50g 






