Reviva Day Cream is a lightweight daily moisturizer enriched with GigaWhite™, Glycerin, Vitamin E, and moisturizing ingredients to help hydrate, nourish, and protect your skin throughout the day. It helps improve the appearance of dull and uneven-looking skin while keeping your complexion soft, smooth, and naturally radiant. Its non-greasy formula absorbs easily, making it ideal for everyday use and suitable for all skin types.
✨ Benefits
🌿 Helps brighten the appearance of dull and tired-looking skin.
💧 Provides long-lasting hydration to keep skin soft and moisturized.
✨ Helps improve the appearance of uneven skin tone.
🌸 Enriched with GigaWhite™ and Vitamin E to help nourish and protect the skin.
🫧 Leaves the skin feeling smooth, fresh, and naturally radiant.
💖 Suitable for all skin types and ideal for daily use.
📝 How to Use
Cleanse your face thoroughly before application.
Apply an even layer of the cream to your face and neck every morning.
Massage gently until fully absorbed.
For best results, use daily as part of your morning skincare routine.
Reviva Day Cream 50g
🌿 Reviva Day Cream යනු GigaWhite™, Glycerin, Vitamin E සහ සමට තෙතමනය ලබාදෙන අමුද්‍රව්‍ය වලින් සමන්විත දෛනික භාවිතය සඳහා නිර්මාණය කළ සැහැල්ලු මොයිස්චරයිසින් ක්‍රීම් එකකි. මෙය සමට අවශ්‍ය තෙතමනය ලබාදී අඳුරු හා අසමාන පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර සම මෘදු, සිනිඳු හා ස්වභාවිකව දීප්තිමත් ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ. ඉක්මනින් සමට උරාගන්නා නිසා දිනපතා භාවිතයට ඉතා සුදුසුය.
✨ ප්රතිලාභ
🌿 සමේ අඳුරු හා වෙහෙසට පත් පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
💧 දවස පුරා සමට අවශ්‍ය තෙතමනය ලබාදී මෘදු හා සිනිඳුව තබා ගැනීමට උපකාරී වේ.
✨ අසමාන සමේ වර්ණය වැඩිදියුණු කර දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
🌸 GigaWhite™ සහ Vitamin E මගින් සම පෝෂණය කර ආරක්ෂා කිරීමට උපකාරී වේ.
🫧 සම නැවුම්, මෘදු හා ස්වභාවිකව දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ.
💖 සියලුම සම වර්ග සඳහා සුදුසු අතර දිනපතා භාවිතයට ඉතා සුදුසුය.
📝 භාවිතා කරන ආකාරය
මුහුණ හොඳින් පිරිසිදු කර වියළා ගන්න.
උදෑසන අවශ්‍ය ප්‍රමාණයක් මුහුණ සහ බෙල්ල පුරා සමානව ආලේප කරන්න.
ක්‍රීම් එක සමට හොඳින් උරාගන්නා තෙක් මෘදු ලෙස Massage කරන්න.
හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා උදෑසන භාවිතා කරන්න.

Rhassoul Clay Powder 250g 







