Reviva Private Area Brightening Cream is a gentle moisturizing cream formulated with GigaWhite™, Glycerin, Vitamin E, and conditioning ingredients to help improve the appearance of uneven-looking skin tone in external intimate and body areas. Its nourishing formula helps soften and moisturize dry skin while supporting a smoother, fresher, and more even-looking appearance with regular use. It is designed for external areas such as the bikini line, inner thighs, underarms, elbows, and knees.
✨ Benefits
🌿 Helps improve the appearance of uneven-looking skin tone in external body areas.
✨ Helps reduce the visible appearance of dull and dark-looking areas.
💧 Glycerin helps moisturize and soften dry skin.
🌸 GigaWhite™ and Vitamin E help support a brighter and healthier-looking appearance.
🫧 Lightweight texture spreads easily and leaves the skin feeling smooth.
💖 Suitable for external areas such as the bikini line, inner thighs, underarms, elbows, and knees.
📝 How to Use
- Cleanse the required area thoroughly and dry the skin completely.
- Take a small amount of Reviva Private Area Brightening Cream.
- Apply a thin, even layer to external areas with uneven or dark-looking skin.
- Massage gently until the cream is absorbed.
- For best results, use every night.
⚠️ Note: For external use only. Apply only to the outer skin and avoid internal intimate areas, mucous membranes, eyes, open wounds, and freshly shaved or irritated skin. Perform a patch test before first use and discontinue use if persistent irritation occurs.
Reviva Private Area Brightening Cream 50g
🌿 Reviva Private Area Brightening Cream යනු GigaWhite™, Glycerin, Vitamin E සහ සම පෝෂණය කරන අමුද්‍රව්‍ය වලින් සමන්විත මෘදු Moisturizing Cream එකකි. මෙය බාහිර සමේ අඳුරු සහ අසමාන පෙනුම වැඩිදියුණු කර සම මෘදු, සිනිඳු සහ වඩාත් සමබර පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. Bikini Line, Inner Thighs, Underarms, දණහිස් සහ වැලමිටි වැනි බාහිර ප්‍රදේශ සඳහා භාවිතා කළ හැක.
✨ ප්රතිලාභ
🌿 බාහිර ශරීර ප්‍රදේශවල අසමාන සමේ වර්ණයේ පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
✨ අඳුරු සහ මැලවුණු පෙනුමක් ඇති ප්‍රදේශවල පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
💧 Glycerin මගින් සමට තෙතමනය ලබාදී මෘදු කිරීමට උපකාරී වේ.
🌸 GigaWhite™ සහ Vitamin E මගින් සමට වඩාත් දීප්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
🫧 සැහැල්ලු Formula එක පහසුවෙන් ආලේප කළ හැකි අතර සම සිනිඳු ලෙස තබා ගැනීමට උපකාරී වේ.
💖 Bikini Line, Inner Thighs, Underarms, දණහිස් සහ වැලමිටි වැනි බාහිර ප්‍රදේශ සඳහා සුදුසුය.
📝 භාවිතා කරන ආකාරය
- අවශ්‍ය ප්‍රදේශය හොඳින් පිරිසිදු කර සම්පූර්ණයෙන්ම වියළා ගන්න.
- Reviva Private Area Brightening Cream ස්වල්ප ප්‍රමාණයක් අතට ගන්න.
- අඳුරු හෝ අසමාන පෙනුමක් ඇති බාහිර සම මත තුනී සහ සමාන තට්ටුවක් ලෙස ආලේප කරන්න.
- Cream එක සමට උරාගන්නා තෙක් මෘදු ලෙස Massage කරන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා රාත්‍රියේ භාවිතා කරන්න.
⚠️ සටහන: බාහිර භාවිතය සඳහා පමණි. Intimate Area එකේ පිටත සම මත පමණක් භාවිතා කරන්න. අභ්‍යන්තර ප්‍රදේශ, ඇස්, තුවාල, දැවිල්ල ඇති සම සහ අලුතින් Shave කළ සම මත භාවිතා නොකරන්න. පළමු භාවිතයට පෙර Patch Test එකක් සිදු කරන්න. දිගටම කැසීම, දැවීම හෝ රතු වීම ඇති වුවහොත් භාවිතය නතර කරන්න.






