Reviva Magic Body Butter is a rich, deeply nourishing moisturizer enriched with Shea Butter, Mango Butter, Cocoa Butter, Jojoba Oil, Sweet Almond Oil, Coconut Oil, and Vitamin E to provide long-lasting hydration and care for dry skin. Its luxurious formula helps improve the appearance of rough and dull skin while leaving your body feeling soft, smooth, and naturally radiant. With regular use, it helps restore moisture and keeps your skin healthy-looking throughout the day.
✨ Benefits
🌿 Provides deep, long-lasting hydration for dry and rough skin.
🧴 Helps soften rough areas such as knees, elbows, heels, and feet.
✨ Helps improve the appearance of dull and uneven-looking skin.
🥭 Enriched with natural butters and nourishing oils to moisturize and condition the skin.
💧 Helps lock in moisture, leaving the skin silky smooth and refreshed.
💖 Suitable for all skin types and ideal for daily body care.
📝 How to Use
Apply the Body Butter immediately after bathing or cleansing while your skin is still slightly damp.
Take an appropriate amount and massage gently onto your arms, legs, neck, knees, elbows, and other dry areas.
For enhanced nourishment, apply before bedtime and leave it on overnight.
For best results, use morning and night every day.
For smoother skin, exfoliate with Reviva Spa Salt Scrub or Body Scrub twice a week before applying the Body Butter.
Apply a little extra to very dry areas such as knees, elbows, and feet.
Reviva Magic Body Butter 100g
🌿 Reviva Magic Body Butter යනු Shea Butter, Mango Butter, Cocoa Butter, Jojoba Oil, Sweet Almond Oil, Coconut Oil සහ Vitamin E වලින් සමන්විත ගැඹුරු තෙතමනය ලබාදෙන පෝෂණීය Body Butter එකකි. මෙය වියළි හා රළු සමට දිගුකාලීන තෙතමනය ලබාදී සම මෘදු, සිනිඳු හා ස්වභාවිකව දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් සමේ වියළි හා මැලවුණු පෙනුම වැඩිදියුණු කර සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
✨ ප්රතිලාභ
🌿 වියළි හා රළු සමට ගැඹුරු සහ දිගුකාලීන තෙතමනය ලබාදීමට උපකාරී වේ.
🧴 දණහිස්, වැලමිටි, පාද සහ වියළි ප්‍රදේශ මෘදු හා සිනිඳු කර ගැනීමට උපකාරී වේ.
✨ සමේ අඳුරු හා අසමාන පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
🥭 ස්වභාවික Butter සහ පෝෂණීය Oil වලින් සම පෝෂණය කර මෘදු කරයි.
💧 සමේ තෙතමනය රඳවාගෙන සම මෘදු, සිනිඳු හා නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
💖 සියලුම සම වර්ග සඳහා සුදුසු අතර දිනපතා භාවිතයට ඉතා සුදුසුය.
📝 භාවිතා කරන ආකාරය
නාගෙන හෝ සම පිරිසිදු කරගත් වහාම, සම ටිකක් තෙතමනය තිබියදී Body Butter එක ආලේප කරන්න.
අවශ්‍ය ප්‍රමාණයක් ගෙන අත්, පාද, බෙල්ල, දණහිස්, වැලමිටි සහ වියළි ප්‍රදේශවලට මෘදු ලෙස Massage කරන්න.
රාත්‍රී නින්දට පෙර භාවිතා කිරීමෙන් සමට වැඩි කාලයක් පෝෂණය ලැබෙන නිසා වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.
හොඳම ප්‍රතිඵල සඳහා උදේ සහ රාත්‍රී දිනපතා භාවිතා කරන්න.
සතියට දෙවරක් Reviva Spa Salt Scrub හෝ Body Scrub භාවිතා කර පසුව Body Butter ආලේප කිරීම වඩාත් සුදුසුය.
වියළි ප්‍රදේශ වන දණහිස්, වැලමිටි සහ පාද සඳහා ටිකක් වැඩිපුර ආලේප කරන්න.

Reviva Akkar Fassi Red Clay Mask 100g
Reviva exfoliating scrub 100g 



